IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මතුගමදී ලක්ෂ 50 ක් කොල්ල කයි

මතුගම නගරයේ ලීසිං සමාගමක් අසල නවතා තිබු වෑන්රියකින් රුපියල් ලක්ෂ පනහක්  කොල්ල කා ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත

කොල්ලකරුවන් දෙදෙනා යතුරුපැදියකින් ආ  බවත් කියති.

 



අදහස් (0)

මතුගමදී ලක්ෂ 50 ක් කොල්ල කයි

පිටිගල Tuesday, 01 April 2014 01:44 PM

දැන් දවසට එක ගානේ මංකොල්ල කෑම් වාර්තා වෙනවා. මේකත් දියුණුවේ/ සංවර්ධනයේ ලක්ෂණයක්ද? (නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 01 April 2014 01:44 PM

ටිකක් නිකන් කතා කරගෙන කරපු වැඩක් වගේ. (නදී)

:       0       0

භානු Tuesday, 01 April 2014 02:29 PM

මොනවද මේ අපේ රටට වෙන්නේ? වගකිව යුත්තන් මොනවද කරන්නේ? මෙහෙම ගියොත් අපේ රට සෝමාලියා කොංගෝ රටවල් ගණයට වැටෙන්න වැඩි කල් ගන්න එකක් නැහැ. (ස)

:       0       0

චානක Tuesday, 01 April 2014 02:32 PM

නැතිව නැතිව සංවර්ධනය වෙන්නේ හොරකම ජඩකම, බේබදුකම. (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 01 April 2014 04:02 PM

මේ දේවල් නවත්වන්න අමාරු නම් ජනතාවට තමන්ගේ ආරක්ෂාවට ගිනි අවි තියා ගන්න දුන්නොත් හොඳයි නේද? (ස)

:       0       0

මහේෂ් Tuesday, 01 April 2014 06:04 PM

මේ ගැන තව තොරතුරු ටිකක් දානකල් තමයි මම බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site