මත්කුඩු ජාවාරම් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දෙවැනි පෙළ තැපැල් ස්ථානාධිපතිවරයකු ඇතුළු තිදෙනෙක් අප්‍රේල් 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (7) නියෝග කළාය.
මෙම නඩුවේදී රහස් පොලිසිය ඔවුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ තුර්කියේ සිට මෙරට ශීඝ්‍රගාමී තැපෑලට කිලෝ ග්‍රෑම් 70ක් බර පාර්සල් 5ක් එවා අදාළ තැපැල් ස්ථානාධිපති මගින් අයථා ලෙස මුදල් ලබාගැනීමට කටයුතු කළ බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙහි ප්‍රධාන සැකකරු කොළඹ දයා පාරේ තාවකාලිකව පදිංචිව සිටි පාකිස්තාන ජාතික මොහොමඩ් ඉර්ෆාන්, දෙවැනි සැකකරු වන කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායක කේ. ජේ.ජයලත් ඇන්තනි සහ තෙවැනි සැකකරු වන දෙවැනි පෙළ තැපැල් ස්ථානාධිපති පූගොඩ පදිංචි එච්.ලලිත් ප්‍රියන්ත ගුණසේකර යන අය එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මත්කුඩු නඩුවේ තිදෙනා යළි රිමාන්ඩ්