IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මට නිදාගන්න දියවු!

සුරතලුන් ලෙස බල්ලන් හදාගන්නට බොහෝදෙනා පෙළඹෙනවා. එහෙම අයට ආසා හිතෙන වගේම, ආසාව තිබුණත් හදාගන්න බැරි අයට ලෝභ හිතෙන විදියෙ වීඩියෝවක් මෙලෙස පෙන්වනවා. හස්කි යනු ලෝ ප්‍රකට බලු විශේෂයක්. තම ස්වාමියාට ඇති දැඩි ආදරය ඔවුන්ගේ ගුණාංගයක් ලෙස දැක්විය හැකියි. මේ තරුණයාගේ සිරුර මත නිදන්නට පුරුදු වූ මෙම සුනඛයා, එම තරුණයා අවදි කරවීමට දරන වෑයම ව්‍යර්ථ කරන අන්දම තියෙන මේ වීඩියෝව අති ප්‍රචලිතයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මට නිදාගන්න දියවු!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 736 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site