
(යොහාන් භාසුර)
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.
ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් රාජකාරියක් ලෙස වාර්තා කරන බව කී හිටපු ජනාධිපතිවරයා කිසිවකුට වැරැද්දක් කර නොමැති නිසා මරන්න හෝ ගහන්න හෝ කිසිවෙක් උත්සහ නොකරන බවට විශ්වාසයක් ඇති බව ද සඳහන් කළේය.
කිසිවකු හෝ මානසික රෝගියෙක් හැසිරුණොත් පමණක් එවැනි හින්සාවක් කිරීමේ හැකියාවක් ඇති බව ද වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මට ගහන්න කවුරුත් එන්නේ නෑ
Perera Monday, 30 September 2024 11:24 PM
එහෙනම් මෙච්චර කල් තියාගෙන හිටියේ මොන මගුලකටද .මුලින්ම ආරක්ෂාව එපා කියන්න තිබුනා නේ
de silva Tuesday, 01 October 2024 12:58 AM
හරි පුලුවන්නම් ආරක්ෂකයෝ නොමැතිව තනියම කොටුවේ ස්ටේෂමෙන් කෝච්චියට නැගල දෙහිවලට ගිහින් පෙන්වන්නකෝ , ඔයාට වෙන්නේ අර මහින්ද කහන්දගමට අරගලේදී වුන වැඩේට සමාන දෙයක්
චතුරි Tuesday, 01 October 2024 04:48 AM
මානසික ලෙඩක් තියෙන්නෙ. ගහන කෙනාට නෙමේ. තමුන්ටයි. බලමුද. තනියම ගිහින් මීගමුවට කටුවානට. එනකම් ඉන්නෙ. පවුල් පිටින් මරන්න දීලා තෝ බබා. චතුරිත් එක්ක ශොපින් කරන්න ගිහින් පිටරට. බෝම්බය පිපිරුනා කියලා දැනගෙනත් පබයා ආවාද ලංකාවට . දැන් ඇස් ඇරලා බැලුවානම් කොහොමද රටේ වෙනස. නාකී වගේද තරුනයින්. ඉගෙන ගිනිල්ලා. බොරුවට දෝත් මුදුන් දීලා වැදාලා. කරඩුවත් ඔලුව උඩ තියා ගන. රට කාපු නාකි ගොබ්බයෝ. මේ එකෙක්වත් දන්නෙ නැත්ද. රටේ මුදල් ගොඩක් නාස්ති වෙනවා ගොබ්බයින්ගෙ වැඩ වලට වාහන වලට කියලා. ගොබ්බයෝ උබලා තියන් හිටියා නේද. ජනාදිපති උප්දේශකලා කියලා මීහරක් ටිකක්. උන් දන්නෙත් නැත්ද. මේ වෙන විනාසේ. උබලට හෙන හත වදින්න කලින්. කොල්ලෙන්ගෙන් ගුටි කනවා. හෙන වලට වඩා දරුනු විදියට එහෙම ගහපු කෙනාට බරට තෑගිෆ්හෙනවා දැන් තියෙන්නෙ ජනතාවගෙ රටේ ආන්ඩුවක්. ටිකක් ඉන්නකෝ.
සෙනෙවිරත්න Tuesday, 01 October 2024 05:22 AM
හරක් මරන්නේ නැහැ... කොහොම වෙතත් දැන් මේ ක්‍රමයට හැඩගැහෙන්න එපායෑ...!
Pradeep Kumara Tuesday, 01 October 2024 08:31 AM
පිස්සෙකුට ගහන්නෙත් පිස්සෙක්මනේ
Janindu Perera Tuesday, 01 October 2024 10:20 AM
හැබැයි ඒ කතාව නං සහතික ඇත්ත
Nandalal de Silva - France Tuesday, 01 October 2024 01:42 PM
ගැරඬි මරලා පව් පුරවා ගන්න කවුරුවත් කැමැති වෙයිද?
Shyama Wednesday, 02 October 2024 04:53 PM
අපි කියන්න ඕන එක, එයාම කියාගෙන