IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මෙගාවොට් 55 ක් පෞද්ගලික අංශයෙන් : බිල වැඩි නොවේ

පෞද්ගලික අංශයෙන්  මෙගාවොට් 55 ක විදුලිය මිල දී ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කළ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා කියයි.

මේ සඳහා තරඟකාරී මිල ගණන් කැඳවා අඩුම මිලට ලබා ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇත. ළඟදීම මේ සඳහා ටෙන්ඩර් කැඳවීමට යයි. මේ නිසා විදුලි ගාස්තු වැඩි නොකරන බව ද ඔහු පවසයි.

මේ තීරණ ගෙන ඇත්තේ විදුලිය බිඳ වැටීම සඳහා රජය පත් කළ කමිටුවේ නිර්දේශ මතය.

Ajith-P-Perera

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

මෙගාවොට් 55 ක් පෞද්ගලික අංශයෙන් : බිල වැඩි නොවේ

අප්පුහාමි Thursday, 31 March 2016 03:56 PM

හරියට හරි. බළලා මල්ලෙන් එළියට! (නි)

:       0       0

ජයන්ත Thursday, 31 March 2016 04:02 PM

ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. සමහරවිට පසුගිය දවස්වල වූ විදුලි කප්පාදුවත් මේ සැළසුමේම කොටසක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

ඉරේෂ් එස් කුමාර Friday, 01 April 2016 04:31 AM

රජයට කිසිවක් කරගැනීමේ නොහැකියාව මෙයින් ඔප්පුවෙනවා (ම)

:       0       0

ශානක Friday, 01 April 2016 05:33 AM

අපූරු යහපාලනය.(හේ)

:       0       0

එඩ්වින් Friday, 01 April 2016 12:14 AM

කොහෙන් ගත්තත් අපිට කමක් නැහැ. බිල වැඩි නොවෙනවා නම් එච්චරයි (නි)

:       0       0

ලාල් Thursday, 31 March 2016 01:59 PM

ඔන්න දැන් ටිකක් තේරෙනවා මොකද එක පාරටම ලයිට් යන්න පටන් ගත්තේ කියලා. ඔය ටෙන්ඩරේ කාටද යන්නේ කියල බලගත්තම ඉතිරි ටිකත් තේරෙයි.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site