මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පානදුර නිවසින් විස්කි බෝතල හතක් හා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කළැයි කියන රත්මලානේ ශිරාන් ප්‍රියංකර ඇප මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිරවැලිවත්ත මහතා නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පැවසුයේ සැකකරු දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කැර ඇති බවයි.
ඒ පෙත්සම අනුව ඔහු මංගල සමරවීර මහතා දැන සිටි අයෙකි.
විස්කි හා පරිගණකය ඔහුට සමරවීර මහතා විසින් දෙන ලද බවද වර්ණකුලසුරිය මහතා කියා සිටියේය.
රුපියල් 5000 ක මුදල් ඇපයක් හා රුපියල් 25000 ක ශරීර ඇපයක් මත මුදා හළ ඔහුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මංගලගේ ගෙට පැන්න සැකකරුට ඇප
ජසීම් Tuesday, 14 January 2014 12:29 PM
මොකක්ද අලුත් කතාවක් පැතිරෙන්නේ මඩ ගැසිමක්ද (දී)
මොහාන් දමාම් Tuesday, 14 January 2014 02:03 PM
මඩද වතුරද ?කොහොම උනත් පුද්ගලික දේවල් මාධ්‍යට දමන්න හොඳ මදී (දී)
අසංක Monday, 13 January 2014 02:57 PM
සල්ලි නැති හොරෙක් කොහොමද හේමන්ත වර්ණකුලසුරිය වැනි ජනාධිපති නීතීඥ කෙනෙක් අල්ලන්නේ.(නදී)
සේරම් පැරිස් Monday, 13 January 2014 03:18 PM
මොහු මංගල සමරවීර මහතාගේ පුද්ගලික මිතුරෙක් වන්නට ඕනේ.(නදී)