IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මගමරු බරට වැඩ

ගෙවුණු දින අට දී රිය අනතුරු වලින් 53 දෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඉකුත් 10 වැනි දින සිට අද (17) දක්වා මියගිය පිරිසඅතර වයස අවුරුදු 17 ට අඩු දරුවන් පස් දෙනකු සිටින බවද  පැවසේ.

 

 



අදහස් (0)

මගමරු බරට වැඩ

විජය Monday, 18 April 2016 05:09 AM

ජපානයේ භුමිකපාවෙන් මියගිය ගණන මෙන් තුන් ගුණයක් පොලිසිය කවදාවත් මහජනයා දැනුවත් කරන්නේ නැහැ . හැංගිලා ඉඳල දඩ කොළ ලියන එක නවත්වන්න ඕනේ කියල දැන්වත් තේරෙනවද ? සංචාරකයෝ ළඟදීම ලංකාවට එන එක අත් හරි (බ)

:       0       0

උපාලි Sunday, 17 April 2016 01:02 PM

මෙය ඉතාමත් බරපතල තත්වයක්. බලධාරීන් කරුණාකර රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site