IMG-LOGO

මුඛ ආවරණ නැතිව මඩකළපුව නගරයේ සිටි15 දෙනෙකුට දඩ

( ටී එල් ජවුෆර්ඛාන්)
 
මුඛ ආවරණ නොපැලදු 15 දෙනෙකු  නිරෝධාන හා රෝග මර්ධන සම්බන්ධ පනත යටතේ අත් අඩංගුවට ගත් බව මඩකලපුව මහජන කෝටමුනේ සෞඛ්‍ය පරීක්ෂකා ආර් මිතුන්රාජ් පැවසීය.
 
 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඩකලපුව සෞඛ්‍ය අංශය මගින් කල හදිසි  වැටලීමේදී මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ.
 
අත් අඩංගුවට පත් පුද්ගලයින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  විනිසුරු ඒ සී එම් රිස්වාන් මහතා විසින්  එක් පුද්ගලයෙකුට රුපියල් 2000 බැගින් දඩ නියම කරන ලදි
 
 මෙවැනි අපහසුතාවයන් වැලකි මහ ජනතාව ගැවසෙන ස්ථානවල සංචරණය කරන විට මුඛ ආවරණ පලදින ලෙස මඩකලපුව සෞඛ්‍ය අංශය ඉල්ලා සිටි



අදහස් (0)

මුඛ ආවරණ නැතිව මඩකළපුව නගරයේ සිටි15 දෙනෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site