IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාඋස්සාකැලේ හිඳීගෙන යයි

දෙමාසයක් තිස්සේ පවත්නා නියගයත් සමග මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 38කින් පහළ බැස ඇත.

විදුලි ජනනය සඳහා එහි ජලය ඇත්තේ තවත් දින 10කට බව නිලධරයෝ කියති.


\

 

 



අදහස් (0)

මාඋස්සාකැලේ හිඳීගෙන යයි

සම්පත් Thursday, 09 January 2014 03:07 PM

වතුර සංරක්ෂණය කරන විදිහ ඕන නම් මට ඔය බලදාරීන්ට උගන්වන්න පුළුවන්. (දී)

:       0       0

නුවන් Thursday, 09 January 2014 03:18 PM

කළුවරේ තමයි ඉන්න වෙන්නේ (දී)

:       0       0

නිහාල් Thursday, 09 January 2014 03:46 PM

ලයිට් කපන්නේ නැහැ බය වෙන්න එපා (දී)

:       0       0

නවින් Thursday, 09 January 2014 03:46 PM

නොරෝච්චෝලේවත් හොදට තිබ්බා නම් බයක් නැහැ (දී)

:       0       0

සිංහ Thursday, 09 January 2014 03:54 PM

පොරොන්දුවක් දුන්න වාගේ මතකයි 2014 මාර්තු වෙනකොට විදුලි බිල අඩුකරනවා කියල. දැන් ඉතින් එහෙම වෙයිද ?. දෙයියෝ තමයි දන්නේ????? (දී)

:       0       0

පාලිත Thursday, 09 January 2014 04:15 PM

මෙම වතුරට යටකර ඇති බුදුපිළිම වහන්සේ මෙතැනින් ඉවත් කරවනම් පින්සිදු වෙනවා (දී)

:       0       0

සන්ද්‍යා Friday, 10 January 2014 12:21 AM

කැලුම් මහතාගේ අදහස මම ද අනුමත කරමි.(දිල්)

:       0       0

සැන්ඩි Friday, 10 January 2014 12:48 AM

කැලුම් මහතාගේ අදහස මම ද අනුමත කරමි. (නදී0

:       0       0

ආෂා Friday, 10 January 2014 01:08 AM

මේ අරාබියේද ? ලංකාවේද? (නදී)

:       0       0

උද්ධික ' Thursday, 09 January 2014 10:43 AM

දැක්කාම හිතට දුකකුත් එනවා (දී)

:       0       0

අජන්ත කුමාර Thursday, 09 January 2014 10:55 AM

ලංකාවේ තියෙන්නෙත් වනාන්තර කිහිපයයි ඒ ටිකත් කපලා දැම්මා නම් මේ තියෙන වතුර ටිකත් නැති කර ගන්න තිබ්බා (දී)

:       0       0

සුජී Thursday, 09 January 2014 11:09 AM

තියෙන අලුත් වැඩියාවක් වහින්න කලින් කරගත්තා නම් ඉවරයිනේ (දී)

:       0       0

කටානේ ධම්මාලෝක Friday, 10 January 2014 11:56 AM

හිතට දුකයි.(නදී)

:       0       0

තාරක Thursday, 09 January 2014 11:21 AM

ඒ කියන්නේ අපි ආයෙත් කරුවලේ ඉන්න ඕනේ කියන එකද (දී)

:       0       0

සෑම් Thursday, 09 January 2014 11:36 AM

දින දෙකතුනක් වැහැපු ගමන් පිටාර දොරටු අරින්න තරමට උතුරලා යනවා.දෙමාසයක් පායපුවම හිදෙනවා. මට හිතෙන්නේ මේ ජලාශ බොහොමයක ජල ධාරිතාවය විශාල වශයෙන් අඩුවෙලා. හොඳටම ජලාශය හිදුන කාලයක මේ ජලාශ පතුලේ මැණික් ඉල්ලමක් මතු උනා කියල ප්‍රචාරයක් ඇරියානම් නොමිලේම මේක හාරා ගන්න තිබුණා (දී)

:       0       0

කාව්‍යා Thursday, 09 January 2014 12:21 PM

අනාගතයේ පෘතුවියේ වතුර පොදක්වත් නැති වෙයි (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 09 January 2014 12:32 PM

මේ මතුවෙන්නේ අපේ ඉතිහාසයි...සොබාදහමට පින් සිදු වේවා බලධාරිනි බලන්න මේ දෙස ,(දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 09 January 2014 07:45 PM

වතුර තිබුණත් නැතත් නිසලව සිටින බුදු පිළිමයට නමස්කාර කරමි. ලොව සියලු දනා මෙසේ වන්නේ නම් මොන තරම් සාමකාමී ලස්සන ලොවක් මැවෙනු ඇත්ද? (දිල්)

:       0       0

සාලිය Thursday, 09 January 2014 12:55 PM

ඒ කියන්නේ නැවතත් විදුලි බිල ඉහලට (දී)

:       0       0

තුෂාර Thursday, 09 January 2014 12:56 PM

මඩ ඉවත් කරලා ජල ධාරිතාව ඉහල දැම්මනම් හොදයි.වහින්න කලින් හැමදෙම කරගත්තානම් අපිට ලබන අවුරුද්දේ මෙහෙම ඉන්න වෙන්නනේ තැ (දී)

:       0       0

මනෝජ් Thursday, 09 January 2014 01:04 PM

මස දෙක තුනකට කලින් ජලාස වලින් වාන් දානවා කීවා. ජනවාරි ඉදලා ඉන්දන ගැලපුම් ගාස්තුව විදුලිබිලෙන් අඩු කරනවා කීවා. දැන් ඒ ගැන සද්දයක් නෑ. දැන් ආයෙත් කියයි නොරෙච්චෝලේ කැඩිලා, ජලාශ හිදිලා එක නිසා විදුලි බිල වැඩි කරන්න ඕනේ කියල...(දී)

:       0       0

සමන් Thursday, 09 January 2014 08:31 PM

නිදන් එහෙම ඇති බලාගෙන ඩිපෙන්ඩර් එනවා ඇති.(නදී)

:       0       0

විධුෂක Thursday, 09 January 2014 01:31 PM

ජලාශවල ජලය සිඳුනාට කාරී නැතුවා. 2014 නියමිත මැතිවරණ අවසන් වනතුරු විදුලිය කැපීමක් වෙන්නේ නැතුවා. (දී)

:       0       0

නිශාන්ත Thursday, 09 January 2014 01:31 PM

ඉදිරියේ අදුරේ ඉන්න තමයි වෙන්නේ, (දී)

:       0       0

රොහාන් Thursday, 09 January 2014 09:02 PM

මා උපන් පින්බිම නැවතත් දක්නට ලැබීම සතුටක්. මෙහි දර්ශනය වන්නේ පැරණි මස්කෙළිය නගරයයි.(නදී)

:       0       0

චානක Thursday, 09 January 2014 01:39 PM

මේ මහා ජල කඳට යටවී ඇත්තේ ලංකාවේ ඓතිහාසික උරුමයක් නේද (දී)

:       0       0

හේමන්ත Thursday, 09 January 2014 01:56 PM

නොරෝච්චෝලෙ බලාගාරෙත් ප්‍රශ්නයක් , මෙහෙ වතුර නැහැ , කොළඹ උද්ගෝෂණ ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)

:       0       0

කැලුම් Thursday, 09 January 2014 02:13 PM

ආයේ වහින්න කලින් මේ බුදු පිළිමය මෙතනින් ඉවත් කරනවානම් හොදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site