( සුමිත් පොතුපිටිය )
බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය කොටස් බැහැර කළ පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පානදුර ආඩම් ෆොරස්ට් ප්‍රදේශයේ පදිංචි අය්ය මලෝ දෙදෙනකු බව පොලිසිය කීය.
සාක්කි කරුවන් සිව්දෙනෙකුගෙන් ලබාගත් සක්කි මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය දැමු අයියා මලෝ මාට්ටු
ගුණරත්න Wednesday, 21 May 2025 03:21 PM
මොවුන්ට දඩයක් ගහනවාට වඩා බොල්ගොඩ වැව මාස 3ක් සුද්ද කරන වැඩේ පැවරුවා නම් හරි...!