IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවාට කරදරයක්

බ්‍රිතාන්‍ය හෙවිවේට් බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා නයිජීරියාවේ සිදුවූ මෝටර් රථ අනතුරකින් තුවාල ලබා ඇති අතර, එම අනතුරින් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

හිටපු ලෝක ශූරයකු වු ඇන්තනි ජෝෂුවා ඇතුළු පිරිස ගමන් ගත් රථය ලාගෝස් නුවර අසල ඔගුන් ප්‍රාන්තයේ ප්‍රධාන අධිවේගී මාර්ගයකදී  ට්‍රක් රථයක  ගැටීමෙන්  මෙම අනතුරට සිදුව ඇත.

මියගිය පුද්ගලයින් දෙදෙනා ජොෂුවාගේ සමීප මිතුරන් සහ කණ්ඩායම් සාමාජිකයින් වන සිනා ගාමි සහ ලතීෆ් "ලැට්ස්" අයෝඩෙල් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

ජෝෂුවාගේ තත්වය බරපතල නොවන බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

හසිනි නවෝද්‍යා
බීබීසී ඇසුරිනි



අදහස් (0)

බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවාට කරදරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site