(සිසිර කැලේගම)
අමනාපව නිවසින් පිටව ගිය බිරිය ගැන තොරතුරක් නොකීවැයි බෑනා නැන්නදම්මාට මොට්ට ආයුධයකින් පහර දී ගෙල පාගා ඝාතනය කර ඇතැයි පොල්පිතිගම පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොල්පිතිගම තල්පත්වැව මැණිකේ විජේපාල නැමැති විවාහක කාන්තාවක් බව පොලීසිය සදහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලබා සිටි පොල්පිතිගම මුලික රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බිරිය අමනාප වී ඇය නිවසින් බැහැරව සිටින නිසා සැමියා බාල වයස්කාර දරුවන් හතර දෙනකු කැටුව ඔහුගේ නිවසේ වාසය කරයි.
දරුවන් රැක බලා ගැනීමට බිරිය සොයා දෙන නැන්දම්මාගේ නිවසට ගොස් බෑණා කරුණු විමසීමේ දී ඇති වු බහින් බස්වීමක දී ඔහු එහි තිබු මොට්ට ආයුධයකින් නැන්දම්මාගේ හිසට පහර දී බෙල්ල පාගා ඇති බවත්, ඒ අවස්ථාවේ දී ඇය බේරිමට ගිය ඇයගේ සැමියාට ද මොහු පහර දීමෙන් සැමියාත් තුවාල ලබා දැනට පොල්පිතිගම මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කරයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බෑණා නැන්දම්මා ඝාතනය කරයි
Perakum Sunday, 09 April 2023 04:58 PM
මොනවද දැන් දැන් මේ ඇහෙන කියන කතා…! අපේ රට තිරිසනුන්ගේ පාරාදීසයක් වෙන්න යනවාද?
fairoosMonday, 10 April 2023 12:48 PM
කාලකණ්ණි නායකයින් රටේ ඉන්නකොට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ...
සෙනෙවිරත්න Sunday, 09 April 2023 06:06 PM
දැන් ඉතිං දරුවන් හතරදෙනාම පාරට තමයි. පවුලක් වෙලා වෙන් වුණාම අම්මලා අප්පලා දරුවන්ගේ පවුල්වලට ඇඟිලි ගහනකොට මෙහෙම වෙනවා...