IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන   සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා  අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී  කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රටේ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ අමුද්‍රව්‍ය හා අනෙකුත් ඇසුරුම් ද්‍රව්‍යවල මිල ගණන්  නිරතුරුවම උච්ඡාවචනයට ලක්වීම  සහ නිරතුරුවම මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එම ඖෂධයන්ගේ ඒකක මිල ඉහළ ගියත් එම අවස්ථාවේ ගබඩාව සතු තොගයන් ශුන්‍ය වනතුරු මිල සංශෝධනයක් කිරීමට ප්‍රායෝගිකව නොහැකිවූ බව සංස්ථාවේ පාලනාධිකාරිය   විගණනයට පෙන්වාදී  ඇත.



අදහස් (2)

බෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක්

ravin Sunday, 10 March 2024 04:18 PM

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් හෙවත් තවත් සුපිරි ගැහිල්ලකට මගපෑදීමක්...

:       0       0

M A P Hemachanra Monday, 11 March 2024 06:56 AM

අපේ කාලයේ මෙහෙම දේවල් උනේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 119 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site