IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බාහුත් පොලිසියට ගෙන්වයි

ව්‍යාජ තොරතුරු සහිත නාම යෝජනා පත්‍රයකට අත්සන් තැබූ බව කියන නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න  අඟහරුවාදා (11) ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

අපේක්ෂකයන්ගේ දිවුරුම් ප්‍රකාශ සහතික කළ නීතීඥවරියක සහ සාමවිනිසුරුවරයකු ද   පොලිසියට ගෙන්වීමට යයි.

 



අදහස් (0)

බාහුත් පොලිසියට ගෙන්වයි

ෆාතිමා Tuesday, 11 February 2014 03:29 AM

අනේ මන් දන්නේ නැහැ මේවාට මොනවා කරලා ඇතිද කියලා (දී)

:       0       0

රත්නායක Tuesday, 11 February 2014 03:32 AM

බාහු කරපු වැඩේ වැරදියි (දී)

:       0       0

සෑම් Monday, 10 February 2014 02:01 PM

නීතිය හරියටම ක්‍රියාවේ යොදවන හැඩයි. නාම යෝජනා අත්සන් කරන කොට පෑන හරියට ඇල්ලුවේ නැතිනම් ඒකටත් දඬුවම් දිය යුතුයි. (දී)

:       0       0

ගාමිණී - සිරි Monday, 10 February 2014 03:04 PM

මැතිවරණ නීති දන්නා කියන අයටත් වරදින්නේ නාම යෝජනා පත්‍ර සැකසීමේදී අපේක්ෂක ලැයිස්තුව කල් වෙලා ඇතිව හෙළි දරව් නොකිරීම හේතුකොට ගෙන .හෙළි දරව් නොකරන්නේ නම කැපිච්ච අයවලුන් වෙනත් පක්ෂ වලට පනින නිසයි.නාම යෝජනා ලේඛනයේ වැරද්දක් නම් නිෂ්ප්‍රභා කරනවා මිස බොරු කරනම් ගැසීම සුදුසු නොවේ..පැහිච්ච දේශපාලකයෝ හිටපු එ.ජා.ප .ය කොළඹ නගර සභා නාම යෝජනා පත්‍රයේ වයස 18 ට අඩු අයෙකු ඉදිරිපත් කොට අන්තිම මොහොතේ අනාගත් හැටි මතකනේ.(දිල්)

:       0       0

සුජිත් Tuesday, 11 February 2014 04:37 AM

නාමයෝජනා සම්මත කරන්න කලින් මේවා සොයාබලන්නේ නැද්ද (දී)

:       0       0

නඩරාජා Tuesday, 11 February 2014 04:53 AM

බාහු මහත්තයාගේ වැඩ ඔක්කෝම පව් වැඩ. (දී)

:       0       0

තුවාන් Tuesday, 11 February 2014 08:30 AM

මෙතුමා සිදු කළායයි සඳහන් වන කරුණ කුඨ රාජ්‍ය ලේඛන සකස් කිරීමේ ගණයටයි වැටෙන්නේ. මෙවැනි අවස්ථාවකදී වහා අත්අඩංගුවට ගන්නට හැකි වුවද එසේ නොකර කට උත්තර සටහන් කිරීමට පමණක් කැඳවීම තවමත් එතුමාට කරන සැළකිල්ලක් ලෙසිනුයි මා දකින්නේ. (දී)

:       0       0

මංජුල අබුඩාබි සිට Tuesday, 11 February 2014 08:53 AM

රටට එරෙහිවන බලවේග වල නිරුවත පේනවා නේද? මෙයාල හැමදාම කතා කරේ රටට වින කරන විදියට. එජාප රජයන් තියෙන කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි. (නදී)

:       0       0

අසංග Monday, 10 February 2014 05:38 PM

මෙයාව පොලිසියට නෙමෙයි ගෙන්වන්න තියෙන්නේ රටෙන් පිටමන් කරන්න ඕනා.(දී)

:       0       0

දේශමිත්‍ර Tuesday, 11 February 2014 09:17 AM

කලින් නවනීදන් පිල්ලේට රට ජාතිය පාවා දීමට වැරදි තොරතුරු දුන්නා වගේද?පුරුද්දට වෙන්නැති . (නදී)

:       0       0

රංග Tuesday, 11 February 2014 09:29 AM

මෙයා අචාර්යද මහාචාර්යද නාමයෝජනාවක් වත් හදාගන්න දන්නේනැද්ද (දී)

:       0       0

ලකිශානි Tuesday, 11 February 2014 11:43 AM

ඉතින් මෙයා කල වරදට නීතියෙන් දඩුවම් දෙන්නේ නැද්ද (දී)

:       0       0

චින්තක Monday, 10 February 2014 06:58 PM

නාම යෝජනා අනුමත වෙලාතියෙන නිසා මොකද්ද මේකට ගන්න පුළුවන් නීතිමය තත්වය (දී)

:       0       0

උමෙෂ් Tuesday, 11 February 2014 12:04 PM

ඔකට හොද වැඩේ... පිට රට වල ගිහින් ලංකාව ගැන කේලම් කියන්න මෙයා ලැහැස්ති උනේ... හොදම වැඩේ.... (දී)

:       0       0

ඇසළ Monday, 10 February 2014 08:47 PM

වාසු ගේ පක්ෂය ඡන්දෙ ඉල්ලනේ ටී.එන්.ඒ එකත් එක්කද? (නදී)

:       0       0

ගුණේ Monday, 10 February 2014 09:01 PM

පච වැඩක් කරලා වගේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 10 February 2014 09:13 PM

මෙයාගේ පක්ෂෙන් මොක්කු පනින්නද? ලාහෙට ගෙම්බෝ අල්ලනවා වගේ යන්තම් නම් ටිකක් හොයල දැම්මා. ඉතුරු ටිකට බොරු නම් දැම්මා. මොකද කව්රුත් ඡන්දෙ දෙන්නේ නැති බව දන්නවානේ. මේ ජාතියෙ විප්ලවාවදියෝ එකයි ලෝකෙටම ඉන්නේ. එලොවටත් නැහැ මෙලොවටත් නැහැ.(නදී)

:       0       0

සඳරුවන් Monday, 10 February 2014 10:31 PM

ඇත්තටම ලංකාවේ දේශපාලන ක්‍රමය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ (දී)

:       0       0

දමයන්ත Tuesday, 11 February 2014 01:35 AM

බාහු මොනවද මේ කරන්න දේශපාලනය නැති කරනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 70 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site