(රංජන් කස්තුරි)
රටපුරා වෙනත් රෝහල්වල මෙන්ම මහරගම අපෙක්ෂා රෝහලේ ද ඖෂධ හිඟයක් තිබෙන හෙයින් ඖෂධ ලබා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරන බව මහරගම අපෙක්ෂා රෝහලේ ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය සංජීව කුලසේකර මහතා කීය.
අපෙක්ෂා රෝහලේ ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට හෝ මඟහැරී ඇත්තේ පරිත්‍යාග ශීලීන්ගේ උපකාරයෙන් බව ද සංජීව කුලසේකර හතා පැවැසීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් තිබෙන බව ද පැවැසූ විශේෂඥ වෛද්‍යවරයා වසරකට පිළිකා ළමුයින් 900 දෙනකු පමණ අලුතින් හඳනා ගන්නා බව ද කුලසේකර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බෙහෙත් නෑ:උදව් ඕ නෑ
sharm warn Wednesday, 15 February 2023 05:18 PM
අන්න අරයා ජනරජ පෙරහැරක් තියන්න යනවා... එයාගේ පුරාජේරුව පෙන්නන... මෙහෙ රහෙල්වල ලෙඩ්ඩු පණ අදිනවා. වෛද්‍යවරුනි, මේ ඔබේ වාරයයි.
thilak Wednesday, 15 February 2023 08:17 PM
ඕක පෙරහැර තිබ්බම හරි යයි...