IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බාහුගේ ලැයිස්තුවේ බොරු නම් 15ක්

ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතාගේ අත්සනින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට බාර දුන් නව සම සමාජ පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුවේ සඳහන් නම් 43න් 15කගේම තෝරතුරු ව්‍යාජ යැයි පරීක්ෂණවලින් තහවුරු වූ බව පොලිසිය කියයි.

ලැයිස්තුවේ 27 දෙනකු තමන්ගේ තොරතුරු සත්‍ය බව පිළිගෙන ඇත.

එක් අයකු ජනවාරි 16 වැනි දා විදේශ ගත වී ඇති නිසා ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

බාහුගේ ලැයිස්තුවේ බොරු නම් 15ක්

බමුණු Monday, 10 February 2014 01:46 PM

මෙයාල නොම්මර එකේ බොරුකාරයෝ (දිල්)

:       0       0

සත්‍යයා Monday, 10 February 2014 01:47 PM

"බොරුවෙන් රට වැනසේවි...! වැලේ හැටියට මැස්ස ගහන රටක් මේක. (නදී)

:       0       0

ලාල් පෑලියගොඩ Monday, 10 February 2014 01:48 PM

මෙවන් අය රටින් බිටුවහල් කළ යුතුයි.(නදී)

:       0       0

පියල් Monday, 10 February 2014 03:53 PM

හොර වැඩ කරලා දේශපාලනය කරලා වැඩක් තියෙනවාද (දී)

:       0       0

සත්‍යා Monday, 10 February 2014 04:38 PM

මාර ප්‍රශ්ණයක්.(නදී)

:       0       0

නඩරාජා Monday, 10 February 2014 04:42 PM

බහු මහත්තයාගේ බොරුව දැකල නැහැ කව්රුත්. (දී)

:       0       0

සේනිතු Tuesday, 11 February 2014 09:24 AM

මේවගේ වංචා කරන රට පාවාදෙන අයට දෙන්න තිබෙන හොඳම දඬුවම ජනතාව දන්නවා ඇති අපි අමුතුවෙන් කියන්න ඕන නැහැ (දී)

:       0       0

රංග Tuesday, 11 February 2014 09:38 AM

සියලු දෙනාගේම නම් ප්‍රතික්ෂේප කල යුතුයි 43 දෙනෙක් නැති පක්ෂයක් (දී)

:       0       0

නුවන් ඉතාලිය Monday, 10 February 2014 06:32 PM

රට බෙදන්න දගලන,කොටියට කත් අදින බාහුට දැන් තේරෙනවා ඇති. මහ ලොකුවට කෑ ගැහුවට මිනිස්සු 50ක් නෑ.(නදී)

:       0       0

කමල් Monday, 10 February 2014 07:02 PM

දේශපාලනයේ බිදවැටීම (දී)

:       0       0

වසුන්දරා Monday, 10 February 2014 07:02 PM

ඔන්න තියෙනවා ජනහිත කාමී දේශපාලනය (දී)

:       0       0

ගාමිණි Monday, 10 February 2014 07:16 PM

මොකද සාමාජිකයෝ නැද්ද චන්දෙට දාන්න (දී)

:       0       0

රණතුංග Monday, 10 February 2014 08:27 PM

මේවා එළිපිටම කරන චන්ද ධුෂණ (දී)

:       0       0

මෙවන් Monday, 10 February 2014 08:39 PM

මෙතුමා බොරු කාරයෙක් නොවේ. (දිල්)

:       0       0

විදුර Tuesday, 11 February 2014 12:34 AM

නොදැන කළා නොවෙයිනේ දැන දැනමයි කරලා තියෙන්නේ (දී)

:       0       0

පාලිත Monday, 10 February 2014 12:03 PM

නියම වැඩේ (දී)

:       0       0

උදාර Monday, 10 February 2014 12:30 PM

හී හී .....ඒ පක්ෂෙන් චන්දෙ ඉල්ලන්නත් මිනිස්සු නැද්ද කොහෙද? (දී)

:       0       0

ඇසළ Monday, 10 February 2014 12:31 PM

බාහුගේ පක්ෂේ හොදයි ටි එන් ඒ එකත් එක්ක එකතු උනානම්. (දී)

:       0       0

නිෂනි Monday, 10 February 2014 12:31 PM

බලන් යද්දී ආණ්ඩුවේ කට්ටිය හොදයිනේ.වැඩක් හරි කරනවා ඒ මිනිස්සු (දී)

:       0       0

සුගත් ගුණවර්ධන Monday, 10 February 2014 12:43 PM

අහන්න දෙයක්යැ කව්රුත් දන්නවනේ මේ අයගේ වග.(නදී)

:       0       0

සුසන්ත Tuesday, 11 February 2014 02:01 AM

දැන් වත් අවලංගු කරන්න බැරිද (දී)

:       0       0

යමුනා Monday, 10 February 2014 12:53 PM

එයාට හතලිස් තුන් දෙනෙක් හොයාගන්න බැරි වෙන්න ඇති (දිල්)

:       0       0

ලන්කපුත Monday, 10 February 2014 12:57 PM

මම හිතුව හරි, ඕකට කොහෙන්ද 43 දෙනෙක්ගේ සහය.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site