IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බස් පෙර ගෙවුම් ක්‍රමයට විගණනයක් ඕනෑ

පෞද්ගලික බස් රථ සඳහා පෙර ගෙවුම් කාඩ්පත් ක‍්‍රමය ලබන වසරේදී ස්ථිරවම හඳුන්වාදෙන්නේ නම් ස්වාධීන ගිණුම් පරීක්ෂණ ආයතනයක් මඟින් එය විගණනයට ලක්කරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

මත්තෙගොඩ පිටකොටුව ගමන් මාර්ගයේ මෙම ක‍්‍රමය දැනට නියමු ව්‍යාපෘතියක් හැටියට ක‍්‍රියාත්මක වන නමුත් එය විනිවිදභාවයකින් යුතුව ක‍්‍රියාත්මක කරන්නට නම් විගණනයකට ලක්වීම අත්‍යවශ්‍ය බව හෙතෙම කීය.

 

 

 



අදහස් (0)

බස් පෙර ගෙවුම් ක්‍රමයට විගණනයක් ඕනෑ

උමේෂා Friday, 13 December 2013 09:38 AM

ඒකත් ඇත්තටම ගොඩක් හොද වැඩපිළිවෙළක් (නි)

:       0       0

අනුර Friday, 13 December 2013 11:02 AM

මෙයා කියන්නේ බොරුවක්, මත්තේගොඩ පිටකොටුව කිසිම බස් රථයක ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site