( සත්‍යා සෞන්දර්ය නාරාහේන්පිට සිට ) - නාරාහේන්පිට මංසන්ධිය ආසන්නෙය් ඇති මහා මාර්ග බොහොමයක වාහන නවතා තැබීම පිණිස උපයෝගී කර ගැනෙන්නේ පදික වේදිකාවයි.
නාරාහේන්පිට කිරැළ පාරේ මේ තත්ත්වය සුලබව දක්නට ලැබේ මේ පෞද්ගලික බස් රථයක් කිරැළ පාරේ පදික වේදිකාවක් මත නවතා ඇති ආකාරයයි.
නාරාහේන්පිට හන්දියේ ද පදික වේදිකා නිසි පරිදි නැතිකමින් ජනතාව ඉමහත් අසීරැවට පත් ව ඇත.
2025 දෙසැම්බර් මස 30
70
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස් පදික වේදිකාවේ
ගුණවර්ධන Saturday, 15 February 2014 11:30 AM
මෙම බසය ධාවනයට නුසුදුසු බව පෙනුමට තිබේ.(නදී)