IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බස් අනතුරින් විස්සක් රෝහලට

රත්නපුර තිරිවානා කැටියේදී  බස් දෙකක් ගැටී විසි දෙනෙකු   තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.

තුවාල කරුවන්ගෙන් වැඩි දෙනෙකු පිරිමින්ය.

 

 



අදහස් (0)

බස් අනතුරින් විස්සක් රෝහලට

අමිල කටුනායක Tuesday, 07 January 2014 07:57 AM

පුද්ගලික බසයක් වෙන්න ඇති. ගොඩක් වෙලාවට අපරික්ෂාකාරිව රිය පදවන්නේ ඒ අය. (නදී)

:       0       0

පෙරේරා Tuesday, 07 January 2014 09:37 AM

මේ බස්කාරයෝ ඇරලා යනවා ටර්න් එක ඉස්සර කරගන්න. අන්තිමේට අසරණ මිනිස්සු වන්දි ගෙවනවා. මේවා වලක්වන්න ඉන්න බලධාරියෝ නිදි වෙන්න ඇති.(නදී)

:       0       0

චානක. Tuesday, 07 January 2014 02:19 PM

කතරගමට අරගෙන ගිහිල්ලා දෙවියන්ට කැප කලාම බස් අනතුරු වෙන්නේ නැහැ කියලා කියනවා නේද? අනේ මන්දා ලෝකය විද්‍යාව දෙසට ගමන් කරද්දී අපි අවිද්‍යාව කරා පිය නගන අන්ධ භාක්තිකයන්ද කියලා? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site