IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බැසිල්ගේ ලේකම් ගම්පහ උසාවියට

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උපුල් රංජන් දිසානායක මීට සුළු මොහොතකට පෙර ගම්පහ අධිකරණයට රැගෙන එනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද උසාවි භූමියේ රැඳී සිටී.


බැසිල්ගේ ලේකම්වරයකුත් අත්අඩංගුවට ‍පෙ.ව. 11.06

හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් සඳහා රජයේ මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලෙකම්වරයෙක් අද (24) පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

බැසිල්ගේ ලේකම් ගම්පහ උසාවියට

රාම් Tuesday, 24 May 2016 06:46 AM

ඇප තියන්න කවුරුත් ඉදිරිපත් වුනේ නැද්ද?(හේ)

:       0       0

ගාමිණි Tuesday, 24 May 2016 07:17 AM

මේ අයට දැඩි දඩුවම් දෙන්න. ජනතා මුදල් විනාශ කරාට.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 May 2016 07:28 AM

බලන් යද්දී රට කරවන අය රටට හෙණ ගැහිලා ගියත් තමන්ගේ මඩිය සංවර්ධනය කරගෙන නම් තියෙනවා බොහොම හොදට. (බ)

:       0       0

නන්ද Tuesday, 24 May 2016 07:39 AM

අර ලේකම්වයි, මේ ලේකම්වයි අල්ල ගෙන දඟලන්නේ ඇයි, මහතැනම අල්ලා ගත්තම ඉවරයි නේද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site