IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බැසිල්ගේ ගෝලයෙකුට ඇප : හිටපු ලේකම්ගේ ඇප ලිහිල් කරයි

හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් සඳහා රජයේ මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උපුල් රංජන් දිසානායක ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍ය නානායක්කාර මහත්මිය රුපියල් 50000 ක ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදා හරින ලෙස නියෝග කළාය.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන්ම කලින් නියම කළ රුපියල් ලක්ෂ 400 ක ශරීර ඇපය අද සංශෝධනය කළ අධීකරණය එම දෙදෙනාද රුපියල් 50000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත නිදහස් කරන ලෙස නියෝග කළාය.

ඔවුන් බදාදා (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බැසිල්ගේ ගෝලයෙකුට ඇප : හිටපු ලේකම්ගේ ඇප ලිහිල් කරයි

යසිරු Tuesday, 24 May 2016 10:45 AM

මොකද නීතිය වෙනස් ද එයාලට? (ම)

:       0       0

භද්‍රානි Tuesday, 24 May 2016 10:58 AM

ගෝලයින්ට නම් නීතිය ඉක්මනටම අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා පේනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 784 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site