(පුෂ්පකුමාර ජයරත්න)
බසයක් එන තුරු බස් නැවතුම්පොළක රැඳී සිටි උහුමීය ඩී.එස්. සේනානායක මැදි විදුහලේ සිසුවියක ජීප් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් අද (20) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වීරඹුගෙදර පොලීසිය පවසයි.
සේනානායක මැදි විදුහලේ එකොළහ වසරේ ඉගෙනුම ලබමින් සිටි අමෝද්‍යා සිතුමිණි රාජගුරු නමැති 17 හැවිරිදි සිසුවිය අනතුර සිදුවූ ස්ථානයේදීම මරණයට පත්ව ඇත.
ඇය උහුමීය පිදුරුවැල්ල රත්මලේ උයනේ පදිංචිව සිටි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය.
ඇය පෞද්ගලික පන්තියකට සහභාගි වීමට කුරුණෑගලට යාම සඳහා බසයක් එන තුරු බස් නැවතුමේ රැඳී සිටියදී මෙම අනතුරට ගොදුරුව ඇත.
රියැදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි. අත්අඩංගුවට ගෙන සිටින සැකකාර රියැදුරා පිළියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේ අයෙකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බසයට පෙර මාරයා කාරයෙන් ඇවිත් දරුවා ඩැහැ ගනී
ලුම්බිණි Sunday, 21 May 2023 10:30 AM
නින්ද ගිහින් ජීවිත නසන රියදුරන්ගේ රියදුරු බලපත් වසර 5කට වත් තහනම් කලයුතුයි.