වැඩි කළ ඉන්ධන මිලට විරෝධය පෑමෙන්, ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ හලාවත ධීවරයාට උපහාර දැක්වීමත්, අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු අද සුදු ඇඳුමින් සැරසී කළු පටි පැළඳ පාපැදි වල නැගී ආහ.
බත්තරමුල්ලේ කොස්වත්ත මංසන්දියේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ඔස්සේ බස්නාහිර පළාත් සභාව තෙක් පැමිණි එම පිරිසට බස්නාහිර පළාත් සභා විපක්ෂ නායක මංජුල ශ්‍රී අරංගල මහතා නායකත්වය දුන්නේය. මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු පැමිණි පාපැදියේ හුළං ඇරීමටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහ දැරීය.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස්නාහිර සබේ විරෝධෙටත් පාපැදි
එස්ඩීඑස් Tuesday, 21 February 2012 06:51 PM
නියම විකටයො ටිකක්..
ප්‍රසන්න Tuesday, 21 February 2012 06:51 PM
කාලෙකින් බයිසිකල් පෑදලා කකුල් රිදෙනවා ඇති පව් අනේ
සුමන මානඩුව Tuesday, 21 February 2012 07:14 PM
හැමදාම මෙහෙම ඉන්න පුළුවන්නම් හොඳයි. තීරු බදු නැතිව වාහන බලපත් දෙන්න ඕනෙත් නෑ..
අජිත් මානප්පෙරුම Tuesday, 21 February 2012 07:56 PM
ආණ්ඩුවක් ජනතාවට සහන දෙන්නේ සුනාමි, ගංවතුර, සුලිසුළං, නියග වගේ ස්වභාවික විපත්වලට. එහෙම නැත්නම් ආණ්ඩුව කරන්න ඕනි සහන ගන්න මිනිස්සුන්ගෙ ආර්ථිකය ශක්තිමත් භාවයට පත් කර සහනාධාරවලින් මුදා හැරීමයි. මේ ආණ්ඩුව කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති මිනිසුන් සහනාධාර ගන්නා අය බවට පත් කිරීමයි..
බබා Tuesday, 21 February 2012 09:20 PM
හැමදාම මෙහෙම ගියානම් ඉවරයි..
ලකී Wednesday, 22 February 2012 04:10 AM
මේ අයට රට ගැන හොද කැක්කුමක් ඇවිත්..
කලූ Wednesday, 22 February 2012 04:28 AM
විපක්ෂය කරන්නේ ඔයවාගේ වඩමයි, කරත්ත වලින් යනවා බයිසිකල්වලින් යනවා. මහාජනයා රැවටිමට ඉරානයේ තෙල්මිල ඉහල දමපුනිසා ලෝකෙ ගොඩක් රටවල තෙල්මල ඉහල ගොස් ඇත. මා ඉන්නා රටෙත් තෙල්මිල ඉහල ගියා. ලංකාවෙ වගේ කලබලනැත.
andy baba Wednesday, 22 February 2012 05:02 AM
දේශපාලනඥයන්ට බඩ බහින්න හොද ව්‍යායාමයක්..
බන්ඩාර Wednesday, 22 February 2012 08:21 AM
මෙහෙම හැමදාම ආවොත් තෙල්මිල ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි..