බස්නාහිර පළාතේ පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
ඉතිරි පාසල් 80 මාර්තු 15 වැනිදා නව පාසල් වාරයත් සමඟ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
බස්නාහිර පළාතේ ඇති පාසල් 412 ක් මෙලෙසෙ විවෘත කිරිමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අවසර ලබාදී තිබේ.
2025 දෙසැම්බර් මස 30
12
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස්නාහිර පාසල් 412 ක් 15දා ඇරඹෙයි
duminda Tuesday, 09 February 2021 09:59 AM
බාරගත්ත දා ඉඳලා කැඳත් නැහැ...
Manjula Tuesday, 09 February 2021 10:47 AM
නියම වෙලාවේ යැව්වේ... අනේ මන්දා..!!!
නන්නාදුනන හාදයා Tuesday, 09 February 2021 10:59 AM
වල පයයි - ගොඩ පයයි, ලෝකයේ ලොකුම නීති මහාචාර්යයා කියලා මිනිහම කියාගන්නවලු. හැබැයි කතාකරපු එකම එක නඩුවක්වත් නැහැ. ලෝකයේ ලොකුම මොලේ අමාරුකාරයෙක් කියලා නම් පෙන්වලා තියෙනවා. දියවන්නාවේම පණ යයිද දන්නෙත් නැහැ.
shanthaTuesday, 09 February 2021 06:32 PM
මෙයා තවමත් පරණ දේවල්වලට කැමතියි.
දිමුත් Tuesday, 09 February 2021 11:47 AM
දැන් ඉතින් පාසල් පොකුරු බලාපොරොත්තු වන්න..