බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
එරට කැබිනට් මණ්ඩලය අද (07) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අග්‍රමාත්‍යවරයා නිවසේ ස්වයං හුදකලාවේ පසුවන බවයි.
අග්‍රාමාත්‍යවරයා මෘදු රෝග ලක්ෂණ පෙන්වන බවත් ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
බොස්නියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 28,000ක් වාර්තා වන අතර රෝගයෙන් මියගිය සංඛ්‍යාව 49කි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන්ට කොරෝනා