IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී

(ලසන්ත නිරෝෂණ)

සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතු වලින් අද ඉවත් වුහ.

හිටපු බස්නායක නිළමේවරයා ගේ රාජකාරි කාලය අවසන්ව්මෙන් පසු ස්ථිර බස්නායක නිළමේවරයකු පත්කරන තෙක් එස්වි. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා  පත් කරනු ලැබුවේය.

එම වැඩබලන බස්නායක නිළමේවරයගේ පත්කිරීම දේශපාලන වුවමනාව මත සිදුවුවක් බවත් සබරගමු මහා සමන් දේවාලයේ සම්ප්‍රදායට අනුකුලව සිදු නොවු පත් කිරිමක්බව  දේවාලයේ තේවාවන් වලින් ඉවත්වු රාජකාරි මණ්ඩලය පවසයි .

රාජකාරි වලින් ඉවත්වු කපු මහත්වරුන් ඇතුළු පිරිස සමන්දේවාලයේ සිට රත්නපුර පානදුර මාර්ගයේ පිහිටි සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසළට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වුහ.

මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය. 

 



අදහස් (11)

බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී

Siri Monday, 06 January 2025 01:20 AM

කපුමහත්තුරුන්ට තමන් සේවය කරන දෙයියොත් විශ්වාස නැද්ද අප්පා ? මහපාරේ රස්තියාදු වෙන්නේ නැතුව ඔය ප්‍රශ්නය පඬුරක් ගැටගහල දෙයියන්ටම කීවානම් ඉවරයිනේ. සුටුස් ගාල විසඳලා දෙයි.

:       67       8

ලුම්බිණි Monday, 06 January 2025 05:15 AM

දෙවියෝ තරහ කර ගන්නවා කියන්නේ ඔක්කෝම ඉවර තමයි...

:       4       48

m. saman perera Monday, 06 January 2025 09:36 AM

මේවා ඉතින් දෙයියන්ටම කියලා විසඳාගන්න ඕන දේවල්...

:       0       45

බකල ජයා Monday, 06 January 2025 10:11 AM

දැන් දෙයියෝ බඩගින්නේ අයියෝ...! මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න මිනිස්සුන්ටවත් කියලා බලමු.

:       41       13

Indika Monday, 06 January 2025 11:16 AM

හරිම හිනා.. රටක සංස්කෘතිය අඳුනා ගන්න බැරි අයගේ ආයුෂ කෙටියි...

:       7       84

බකල ජයාMonday, 06 January 2025 12:20 PM

Indika කියන්නේ තේවා සේවා නැවතීම රටේ සංස්කෘතිය කියලා. පැහැදිලි කිරීමට ස්තූතියි..!

:       66       3

Bunny Preena Monday, 06 January 2025 10:56 AM

දෙවියන් මේවාට මැදිහත් වෙන්නේ නැති නිසා හොඳයි. එහෙම නැතිව දෙවියන් දඬුවම් දෙන්න පටන් ගත්තා නම් මේගොල්ලන්ගේ ඇඩ්‍රසුත් නැහැ...

:       56       0

Lalla Monday, 06 January 2025 12:11 PM

ඕක වහලාම දාන්න. ඕකේ ඇති දෙයියෙක් නෑ. කපුවන්ට නිලමේලාට බඩ ගෝස්තරේ හොයාගන්න දූප්පත් මිනිස්සුන්ගේ තුට්ටු දෙකට අනින තැන්...

:       45       5

භාසෙ Monday, 06 January 2025 12:24 PM

@indika, ඇත්තටම මේ ප්‍රශ්නෙන් ගොඩ එන කරන්න පුළුවන් දෙයියන්ටද, මිනිස්සුන්ටද?

:       40       4

සමන් විමක් Monday, 06 January 2025 01:24 PM

ඕවට තමයි කියන්නේ හත්පොලේ ගාගන්නවා කියලා.

:       0       59

නිළමේ Monday, 06 January 2025 04:22 PM

මෙතැන අදහස් දාල තියන සමහර වහල් ජනය දන්නෙ නැහැ ආණ්ඩුවේ හිතවතෙක් නිළමේ තනතුරට තාවකාලිකව පත්කරල කියල.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 780 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 546 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 313 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 336 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 820 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 396 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site