
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
9 හැවිරිදි කුඩා දරුවකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
කසිප්පු පානය කිරීමෙන් රෝගී වූ දරුවකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා ලද පණිවිඩයක් අනුව කහතුඩුව සිංහගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ රෝගී වූ දරුවා එකිනෙක ආසන්නයේ නිවාසවල පදිංචිව සිටින බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රෙදි පින්තාරු ශිල්පියකු වන සැකකරු තවත් බාල වයස් දරුවකුට හෝ දෙදෙනකුට මත්පැන් පෙවූ බවට තොරතුරු ලැබුණත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කිසිදු සාර්ථක තොරතුරක් නොලැබුණු බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාල වයස් කරුවකට කසිප්පු පෙවූ පින්තාරු ශිල්පියා මාට්ටු