IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බලු මරුවාට වල් ඌරා වගකියයි

මහනුවර හිරැස්සගල මැද බෝවල බල්ලන් හා බළලුන් අතුරුදන් කළ හදුන් දිවියෙකු වල් ඌරු ප්‍රහාරයකින් මිය ගියේය.

හඳුන් දිවියාගේ තුවාල දෙකක් දක්නට ඇති බව ගැමියෝ කියති.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ඡේසඨ කථිකාචාර්්‍ය අසෝක දංගොල්ල මහතා පැවැසුයේ මහනුවර කදුකරයේ හා ලදු කැලැවල මෙම හඳුන් දිවියන් ජීවත්වන බවය.

8d1f4b52-58a2-45be-addc-66e89d1de979 15857bc7-0a49-41f6-87a7-b643f2f19dc4 f46f0d8c-0b6e-4f80-b68c-29cf51893b14-(1)



අදහස් (0)

බලු මරුවාට වල් ඌරා වගකියයි

තනුජා පෙරේරා - නුවර Sunday, 27 March 2016 06:16 PM

පිටිගල ඔයා කොයි අවුරුදු වලද පේරාදෙණියේ හිටියේ..?මොකක්ද ෆැකල්ටි එක..? (බ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 27 March 2016 10:28 AM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අප සිටි සමයේ හන්තාන කඳු ඉසව්වේ මොවුන් බහුල ලෙස ගැවසුනා. දන්නා පරිදි මිනිසුන්ගෙන් මොවුන්ට මිසක් මොවුන්ගෙන් මිනිසුන්ට කරදරයක් වී නැත. එක්තරා පේරාදෙනි සිසුන් ජෝඩුවක් හන්තානය තරණය කරන විට මෙම දිවියෙක් දැක පෙම්වතා පෙම්වතියද දමා පලා ආ පුවතක් ඒ දිනවල මගේ සවණටද ඇසුනා. (ර)

:       0       0

ඉන්දු Sunday, 27 March 2016 11:44 PM

අනේ කොයිතරම් ලස්සන සතෙක්ද ... කරන්න දෙයක් නැහැ, ස්වභාව ධර්මයේ හැටි... අපේ ගෙදර හිටිය ලොකු බල්ලෙක්වත් මේ වගේම දිවියෙක් ඇදගෙන ගිහින් තිබුන...(බ)

:       0       0

විහඟ Sunday, 27 March 2016 10:50 AM

අහිංසක කොළ දිවියා! දැක්කාම දුකයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site