වෘත්තීය සමිති නායකයකු වූ පොදු කම්කරු සංගමයේ හිටපු ලේකම් අභාවප්‍රාප්ත අධිනීතිඥ බාලා තම්පෝ මහතාගේ සේවය අගයමින් කොල්ලුපිටියේ එම සංගම් කාර්යාලය පිහිටි මාවත ඒ මහතාගේ නමින් නම් කිරීම අද (1) ලෝක කම්කරු දිනයේදී සිදු කැරිණි.
කම්කරු හා වෘත්තීය සබඳතා කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා අතින් අද බාලා තම්පෝ පටුමග විවෘත කළ අතර තම්පෝ මහතාගේ සේවය අගයමින් ඇමැතිවරයා විශේෂ දේශනයක් ද කළේය.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බාලා තම්පෝ නමින් පාරක්
සුමනසිරි Sunday, 01 May 2016 05:53 AM
ඉතා හොඳ දෙයක් විදියටයි මෙය මා දකින්නේ. (ර)
රොහාන් දයාදර පැරිස් Sunday, 01 May 2016 07:34 AM
වැ ඩ කරන කම්කරුවෙ වෙනුවෙන් මුළු ජිවිතයම කැපකල ලංකා මාතාවට දාව බිහිවූ නොමියන මිනිසා මැත බාගයේ ලොවබිහිවූ කම්කරු නායකයා යනනාමයේ ප්‍රති මුර්තිය කම්කරු අයිතීන් දිනාදුන් අසම සම මිනිසා .බාලා තම්පෝ සහෝදරයාය.. සහෝදරයාව සහ .... ලංකාවේ පැරැකුම් සමයට පසු හෙළ දෙරණේ බිහිවූ දුප්පතාගේ හිතවතා හිටපු අතිගරු ජනාදිපති රණසිංහ ප්‍රේමදාස උතුමානන්ව අදදිනයේ මෙනෙහිවේ .ඔබට නිවන්සුව ...! (ර)
බමුණු Sunday, 01 May 2016 08:15 AM
සත්තකින්ම මෙය ඉතා වටිනා දෙයක්. (ර)