
(ශාන්ත රත්නායක)
ගෑස් ඉල්ලා ආමර්වීදියේ මාරග හරස් කළ පිරිසක් ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයකින් ගෑස් සිලින්ඩර් තොගයක් කොල්ල කා ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ඒ සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ගෑස් ඉල්ලා එම පිරිස අද පෙරවරු කාලයෙ සිට මාර්ග වසා විරොධතාවක නිරතව සිටින අතර එ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක පැවැතියේය


COMMENTS