IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෝලවලානේ විදුලි ලාම්පු දවල්ටත් දැල්වෙයි

මීගමුව  බෝලවලාන යහපත් එඬේරා කන්‍යාරාමය ඉදිරිපිට මාර්ගයේ පිහිටා ඇති ප්‍රධාන විදුලි ලාම්පු දිවා රෑ අඛණ්ඩව දල්වා ඇත.

ජාතික විදුලි බල පද්ධතියට පුද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමට පවා සිදුවී අර්බුද ඇතිවී  ඇති මෙවැනි කාලයක  අදාල බලධාරින් විදුලි බලය නොසැකිලිමත් ලෙස අපතේ යාමට ඉඩ හැරීම  පිළිබද බෝලවලාන ප්‍රදේශවාසිහු දැඩි කනස්සල්ල පළකරති.

bolawalana20160405_110439 bolawalana20160405_110439-2



අදහස් (0)

බෝලවලානේ විදුලි ලාම්පු දවල්ටත් දැල්වෙයි

මොහමඩ් Wednesday, 06 April 2016 09:18 AM

වීදි ලාම්පු වලට එල් ඊ ඩී බල්බ පවිච්චි කළානම් සෑහෙන්න විදුලිය ඉතිරිකරගන්න පුලුවන්. (බ)

:       0       0

රත්නේ Wednesday, 06 April 2016 09:32 AM

දැන් අනිත් ඔක්කොම වැඩ අවුල්, පසුගිය කට්ටියට මඩ ගැසීම ඇරෙන්න.(හේ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 06 April 2016 10:05 AM

බෝල වලානේ නෙවයි හැමතැනම හැමදාම ඔහොම තමයි. ඉතිරි කරන්න බොරුවැඩ නොකර මේ ගැන හොයලා කටයුතු කරනවා නම් කොතරම් ඉතිරිද?.(හේ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 06 April 2016 11:11 AM

කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියා සොයා බලන්න (ම)

:       0       0

සිසිර Wednesday, 06 April 2016 11:23 AM

මීගමුව දැන් කිසිම පිළිවලක් නැති නගරයක් (හේ)

:       0       0

දනුක Thursday, 07 April 2016 12:53 AM

මිගමුව විනාශවෙන්න පටන්ගෙන දැන් අවුරුදු 10 ක් විතර වෙනවා. අනේ අපේ ඩෙන්සිල් මහත්මයාගේ කාලය මට තවමත් මතක් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site