කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේ විදුලි බල්බ බෙදා දෙන උත්සවයක දී ඇමැති ෆවුසිගේ පෞද්ගලික ලේකම් කේ එච් හේමචන්ද්‍ර මහතාට පහර දුන්නැයි සැකපිට එම ප්‍රදේශයේ වැසියෝ තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
විදුලි බල්බ බෙදා දුන් ලැයිස්තුවේ තමන්ගේ නම් නැත්තේ ඇයිදැයි කියමින් සැකකරුවන් පෞද්ගලික ලේකම්ගේ මුහුණට පහර දී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
වීරයියා ලීඩෝ රෙනෝල්ඩ්, රවීන්ද්‍ර සේනාරත්න සහ අර්ජුන අල්මේදා එලෙස රිමාන්ඩ් කරනු ලැබුවෝය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බල්බය රිමාන්ඩ් මැදිරියට පාර කපයි
නාලක Wednesday, 29 January 2014 07:05 PM
තෝමස් අල්වා එඩිසන් හිටියා නම් සතුටු වෙනවා...ෂුවර්.(නදී)
දර්ශ Wednesday, 29 January 2014 07:32 PM
වැරැද්ද කොතනද? (අ)