IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බලපොරයක්

2016-04-11-ent-08ඒකාබද්ධ විපක්‍ෂයෙ ඉඳන් සද්ද කරන දකුණෙන් ආපු එක්තරා චරිතයක් දේශපාලන ඩබල් ගේමක් ගහනවය කියලා මැදමුලන පැත්තට ආරංචිවෙලා කියලා කියනව...

ලැබුණ අලුත්ම ආරංචියෙ හැටියට උන්නැහේ ඒකාබද්ධ කස්ටිය සංවිධානය කරන මැයි දිනේට වුණත් සෙනඟ ගේන්න ඕන නැහැ කියන අදහසට තිරය පිටුපස ඉඳන් ප්‍රචාරයක් දෙනවය කියලා පැමිණිලි හතරක් පහක්ම පසුගිය දවසේ මැදමුලන පැත්තට ලැබිලලු.. උන්නැහේ ඒකාබද්ධ විපක්‍ෂයෙ ලොක්කෙක් ලෙස පෙනී සිටින නිසා රුස්වීම් කැඳවීමේදි උන්නැහේගෙ අවසරය ඇතුව මිස රුස්වීම් බැහැ කියලත් කියලලු..

ඒ වගේම උන්නැහේ ආණ්ඩුවෙ විවේචනය කළ යුතු දේවල් ගැන පවා විවේචනය නොකිරීමත් ප්‍රශ්නයක් කියලා කියැවිලා තිබෙනවා... ඉතින් මේ දවස්වල මෙයාලගෙ දේශපාලන අවංකභාවය ගැන සෝදිසියක් පටන් අරන්ලු. මේ අරෝවට හේතුව තමන් දේශපාලනේට එන්නේ නැහැ කියලා කියපු කෙනෙක් එකපාරටම ඒකාබද්ධ විපක්‍ෂයට ඇවිත් සංවිධාන වැඩ පටන් ගැනීමලු. මේ අලුතෙන් වැඩ පටන් ගන්න සංවිධායක තැනත් විපක්‍ෂයෙ ජනප්‍රිය චරිතයක් නොවන නිසා ප්‍රශ්නය ටිකක් වැවෙන්න පුළුවන් කියලා ආරංචියි.

 

DESHAYA

 



අදහස් (0)

බලපොරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site