IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


බලපෑම් ඇමතුමට උත්තර දෙන්න එපා

රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරද්දී එම වාහනයේ සිටින පුද්ගලයකු  පොලිසියේ ඉහළ නිලධාරියකුගේ හෝ වෙනත් අයකුගේ ඇමතුමක් බව කියමින් දුරකතනය ලබා දීමට උත්සාහ කළහොත් එවැනි අවැනි ඇමතුම් ප්‍රතික්ෂේප කරන ලෙස පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතා  බදාදා පොලිසියට උපදෙස් දුන්නේය.

රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියා නොකරන ලෙස නඩු ලබා ගන්නා පොලිස් නිලධාරීනට බලපෑම් කරන බවට ලැබුණු තොරතුරු නිසා මේ පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

රථවාහන රාජකාරි කරන නිලධරයකු මගින් මහජනතාවට අසාධාරණයක් වුවහොත් ඒ ගැන ප්‍රදේශයේ ඉහළ පොලිස් නලධාරියකුට හෝ පොලිස්පති උපකාරක මැදිරියට පැමිණිලි කළ හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.



අදහස් (0)

බලපෑම් ඇමතුමට උත්තර දෙන්න එපා

සිරි Thursday, 16 January 2014 11:19 PM

නිදි ගැට හැර පියා අවදිවූ අපේ ගරු පොලිස්පති තුමණි. අපගේ ගෞරවණීය ප්‍රණාමය පල කරමු. (නදී)

:       0       0

පෙරේරා Friday, 17 January 2014 12:45 AM

ලංකාවේ නීතියක් ක්‍රියාත්මක නොවෙන එක හේතුවක් තමයි කොයි කවුරුත් තමුන්ගේ බලපුළුවන්කාරකම් වලින් නීතියෙන් ගැලවෙන්න උපරිමය කරන එක .(නදී)

:       0       0

මුණසිංහ Friday, 17 January 2014 07:13 AM

බොරු චෝදනා එල්ල කරලා වැරදි විදියට දඩ කොළ ලියන්න හෝ කීයක් හරි කඩාගන්න බලන ටැෆික් මහත්වරු සම්බන්දව පොලිස්පතිතුමා ගන්න පියවර මොකක්ද? ට්‍රැෆික් මහත්වරු තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් පාරේ මෙතරම් අනතුරු වෙනවද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 January 2014 07:25 AM

රථ වාහන වලට විතරක් නෙමෙයි මහත්තයෝ මේ නිතිය හැමතැනටම සුදුසුයි.(නදී)

:       0       0

නීලා Friday, 17 January 2014 08:47 AM

ඇත්තටම හොද වැඩක්.(නදී)

:       0       0

ජයතිලක Saturday, 18 January 2014 03:18 AM

මුණසිංහ ඔබ හරි. නොකළ වරදකට දඩ කොළ ලියන්න ලෑස්ති වුනොත්,හරියට කතා කලොත්, බේරිලා ගියහැකි කතා නොකර නිකන් හිටියොත් සොරිම තමයි.(අ)

:       0       0

ජයතිලක Friday, 17 January 2014 05:52 PM

ඕවා නිකන් විහිලු කතා විතරයි. " දුර පළාතකට යන්න ඕනද ? නැත්නම් මේ දුරකථන ඇමතුමට උත්තර දෙනවද? " (නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 16 January 2014 07:02 PM

මිනීමරු ප්‍රබාකරන් මැරුණට පස්සේ ලංකාවේ පොලිසියට අත් වෙලා තිබෙන ඉරණම ගැන හරිම දුකයි. වනේ වන හතුරෙකුටවත් මෙහෙම දුකක් නම් සිද්ද වෙන්න එපා දෙවියනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 1 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 70 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 440 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 105 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 637 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 301 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1349 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1574 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site