බණ්ඩාරගම අටුලුගම දි ගව මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මස් කිලෝ 102 ක් හා ලොරිය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
පානදුර ප්‍රාදේශිය සභාවේ නිකුත් කරන ලද දින ඉකුත් වු අවසර පත්‍රයක් යොදා ගනිමින් මොහු මෙසේ ගව මස් ප්‍රවාහනය කැර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලපත්‍රය පරණයි
අයේෂ් Wednesday, 15 January 2014 09:21 AM
අනේ ඒ අහිංසක සත්තු ටික (දී)
ධම්ම Tuesday, 14 January 2014 03:33 PM
මස් කිලෝ 102 ක කන අයට දෙන්න.නැත්නම් ඒවත් පරණවෙලා කන්න බැරුව යාවි. (දී)
සත්‍යයා Tuesday, 14 January 2014 03:51 PM
ලොරියේ මුහුණතේ උඩ ඇති පුවරුවේ "නමෝ බුද්ධාය" කියල ගහල නොතිබුනානම් තමයි පුදුමේ.(නදී(
පද්මපානි Tuesday, 14 January 2014 03:53 PM
බලන්න නඩුවට ඉදිරිපත් කරන කොට මේ මස් කිලෝ 102 ක් කිලෝ 50 ට බහිනවා. ඇහුවහම කියයි නරක් වෙන්න කලින් පාරිභෝජනයට ගත්තා කියල. (නදී)