IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බුලත්සිංහල ප්‍රා සේවකට උපවාසෙන් අමාරුයි

බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපති  තේරීම සඳහා අලුතින් ඡන්දයක් පවත්වන්නැයි පසුගිය සිකුරාදා සිට උපවාසය කළ එහි කාර්යාල කාර්ය සේවක සමන්ත නාගහදොල රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

දෙවරක් අය වැය පැරැදීම නිසා තුසිත කුලරත්න මහතාට සභාපති ධුරයෙන් ඉවත් වීමට සුදු විය.ඔහු වෙනුවට උප සභාපති ඉන්දික හේවගේ මහතා සභාපති පදවියට පත් වීම වැරැදි යැයි කියමින් නාගහදොල  උපවාසය ඇරැඹිය.



අදහස් (0)

බුලත්සිංහල ප්‍රා සේවකට උපවාසෙන් අමාරුයි

ප්‍රිය Monday, 13 January 2014 10:59 AM

අන්න ගහේ බඩු. බිස්කට් නොකා වතුර නොබී කල උපවාසයක් වෙන්න ඇති . (නදී)

:       0       0

රංජිත් Monday, 13 January 2014 01:52 PM

පතලේ තියන ගල් ඔක්කොම මැණික් නෙමේ. දලන් සහ නිකම් ගල් කෑලිත් තියනවා. වටිනාකමක් ඇත්තෙම නැහැ. මේකත් එහෙම වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site