IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බුලත්සිංහල නව සභාපති වැඩ බාර ගනී

බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස එහි උප සභාපති ඉන්දික හේවගේ මහතා ඇමැති නිර්මල කොතලාවල මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගත්තේය.

අයවැය දෙවරක් පරාජය වීම නිසා හිටපු සභාපති තුසිත කුලරත්න මහතාට ඉල්ලා අස්වීමට සිදු විය.

අද උත්සවයට ඔහු පැමිණ සිටියේ නැත.

 

 

 



අදහස් (0)

බුලත්සිංහල නව සභාපති වැඩ බාර ගනී

ධර්ම කුමාර Friday, 10 January 2014 06:28 PM

සුබ පැතුම් (දී)

:       0       0

අශෝක. Friday, 10 January 2014 12:16 PM

අපි පත්කරගත්තු සභාපතිතුමා එහෙම කොහොමද අයින් උනේ. කොහොම උනත් එතුමා කරපු වැඩ කොටස ඔය කාටවත් කරන්න නම් අමාරුයි.(නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 10 January 2014 12:32 PM

අපි පත්කරගත් එක්කෙනා ගියේ කොරපු හරියේ හොඳකම නිසා.(නදී)

:       0       0

නිලන්ත Saturday, 11 January 2014 12:28 AM

ඇත්ත කතාව නම් ආසන සංවිධායක කැමති නෑ තුසිත ඉහලට එනවට. මොකද තුසිත ජනප්‍රිය පුද්ගලයා. මේ හේතුව නිසා අය වැය පරාජය කරන්න කටයුතු කෙරෙව්වා.(නදී)

:       0       0

කසුන් Friday, 10 January 2014 02:27 PM

අසෝක දැන්වත් ඔය දේශපාලකයින්ට ආවඩන එක නවතන්න!!(දිල්)

:       0       0

විධුෂක Friday, 10 January 2014 02:40 PM

තවත් කාසියක අනික් පැත්ත.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site