IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බෝල්ට් නම්වූ මානුෂ්‍යවාදියා

ඇමෙරිකානු ජස්ටින් ගැට්ලින් විසින් පහුගියදාක උසේන් බෝල්ට්ගේ ලොව වේගවත්ම මිනිසා වාර්තාව පැරදවූ බව ආරංචි වුනත් එය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැහැ. ඒ නිසා කලක් තිස්සේම අපගේ සිතෙහි ලොව වේගවත්ම මිනිසා ලෙසින් කිරුළු පැලඳ සිටින ජැමෙයිකානු අශ්වයා තවමත් ඒ තැන සිටිනවා. ඔහුගේ වේගය, අන් කිසිදු ධාවකයෙකු නොතැකීම සහ දෙවැනි ස්ථානය සමග තබාගන්නා පරතරය නිසා ඔහුව ප්‍රකට වුණත් ඔහුගේ මනුස්සකම් නිසාත් ඔහු පිළිබඳ ලෝකය බොහෝවිට කතාබහට පත්වෙනවා. මේ ඔහු ධාවනයට පෙර සිය ඇඳුම් සහ අඩුමකුඩුම කට්ටලය ගෙනයන තරුණියට සැලකූ ආකාරයයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

බෝල්ට් නම්වූ මානුෂ්‍යවාදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 743 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site