IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලංගොඩ තව කන්දක් නාය යයි : පළාතකට විදුලියත් නෑ

බලංගොඩ ඉඹුල්පේ ඉහළගම පුපුලේගල අතුරු මාර්ගයකට පස් කන්දක් කඩා වැටී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා කියයි.

බෙලිහුල්ඔය පෞද්ගලික විදුලි බලාගාරයකට හා පුපුලේගල ගමටද ඇති මෙම පාරටද අධිබලැති විදුලි රැහැන් කුළුනකටද හානි සිදුවී ඇත. මේ අතර පරෙයිගල, නියඳගල වන සෙනසුන  යට කළ නාය යාම තවමත් සිදුවෙතියි ජයසිංහ මහතා පවසයි.

පුපුලේගලට විදුලිය විසන්ධි කර ඇතැයි සමනලවැව පොලිසියේ ස්ථානාධිපති සුනිල් ලෝරන්ස් පවසයි.

 



අදහස් (0)

බලංගොඩ තව කන්දක් නාය යයි : පළාතකට විදුලියත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site