IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බොරු පිස්තෝල කොල්ලය අල්ලයි

කොළඹ අවට තෙල් හල් හතරක් හා පිටි ගබඩාවක් කොල්ල කෑ සිව් දෙනෙක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරනයේදී රිමාන්ඩ් කරනු ලැබීය.

මොවුන් අල්ලා ගැනීමට උපකාරී වී ඇත්තේ ආරක්ෂිත කැමරා බවත් නායකයා හමුදාවෙන් පැන ගිය අයෙකු බවත් පොලීසිය කියයි.

වාහන, යතුරුපැදි, හෙල්මට් සහ බොරු පිස්තෝල ආදී තොගයක්ද සොයාගෙන ඇත.

 



අදහස් (0)

බොරු පිස්තෝල කොල්ලය අල්ලයි

සරා Saturday, 04 January 2014 05:12 PM

දැන් ආයුද පෙන්වන්න එක්ක යනවට කැමති කට්ටිය අත් ස්සන්න...............

:       0       0

ඉසුරු Saturday, 04 January 2014 11:21 AM

මේ අයට දෙන්න ඕන දඬුවම මොකක්ද (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Saturday, 04 January 2014 11:42 AM

ඉසුරු, හොඳ නැද්ද ඇත්ත පිස්තෝල සොයන්න එක්ක ගියොත්? (අ)

:       0       0

හෆසාල් Saturday, 04 January 2014 11:47 AM

මම දන්නවා දෙන දඩුවම, (අ)

:       0       0

නිශාන්ත Saturday, 04 January 2014 12:22 PM

ආයුද පෙන්නන්න රැගෙන යාම.නැත්නම් කවදාවත් සාමාන්‍ය මිනිසුන්ට නිවනක් නැහැ පල් හොරුන්ගෙන්. (අ)

:       0       0

දුමින්ද Saturday, 04 January 2014 01:34 PM

ආයුද පෙන්වන්න එක්ක යන්නකෝ. (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 04 January 2014 01:44 PM

හමුදාවට සම්බන්ධව හිටි කෙනෙක් නම් ඇයි කලබල. (නදී)

:       0       0

අල්විස් Saturday, 04 January 2014 02:23 PM

බලාගෙනයි.. මේකටත් මානව හිමිකම් කේස් ඇදෙන්ට පුළුවන්. (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 04 January 2014 03:24 PM

රණවිරුවොත් හරිම වැඩ තමයි දැන් දැන් කරන්නේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 January 2014 03:59 PM

මෙයාලව හිරේට දානවා කියන්නේ නම් එලියට එනකොට පාතාලේ පිලිබඳ උපාදියක් එක්ක එලියට එනවා කියන එකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site