IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බොරු ගුවන් බෝම්බ කතාවට නඩු

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ 330 ගුවන් බසයක බෝම්බයක් ඇතැයි බොරු පණිවුඩයක් දුන් පුද්ගලයකුට එරෙහිව ලන්ඩන් උසාවියක නඩු පැවැරිමට යයි.

ඇලන් පැටේ(49) නම් පුද්ගලයා චෙම්ස් ‍ෆෝඩ් උසාවියේ අද පෙනී සිටියේය.

මගීන් 267 දෙනකු රැගත් ගුවන් යානය පසුගිය සැප්තැම්බර් 20 වැනිදා දුන් මෙම බොරු පණිවුඩය නිසා එසෙක්ස් හි ස්ටෑන්ට්ස්ටඩ් ගුවන්තොටට ගොඩ බෑමට සිදු විය.

ගුවන් යානය ලන්ඩන් හීතෘ බලා පියාසර කරමින් සිටියදී යානයේ භාණ්ඩ  රඳවා ඇති පෙදෙසේ ‘යම්කිසි දෙයක්’ ඇතැයි මගියකු කී කතාවක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනිණි ඔහු ස්ථිර ලිපිනයක් නැති පුද්ගලයෙකි.

මේ සම්බන්ධයෙන් 57 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.

 

 



අදහස් (0)

බොරු ගුවන් බෝම්බ කතාවට නඩු

ආරියසේන Tuesday, 17 December 2013 05:58 PM

අධික රුධිර පීඩනය තිබෙන මගියෙක් හිටියා නම් ඒක අහලා හර්ධා භාදයෙන් මිය යනවා. මොහුට උපරීම දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

ධම්ම Tuesday, 17 December 2013 02:29 PM

එයාලටත් අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කරන්න වේවිද මන්දා. සේපාල ඒකනායකට අපේ අය කළා වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site