හෝටල සේවකයකු හා ව්‍යාජ මගපෙන්වන්නකු බව කියන ලෙස්ලි ශාන්ත නම් පුද්ගලයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තෙමාසයක සිරදඩුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීය.
ඔහුට රුපියල් 3000ක දඩයක් ද නියම විය.
ජර්මන් ජාතිකයකුගේ රුපියල් 14000ක් වංචා කළැයි ඔහු වැරදිකරු විය.
ඔහු ජර්මන් සංචාරකයාට කොළඹ පෙන්වන බව කියා ත්‍රිරෝද රථයකින් කොම්පඤ්ඤවීදිය වටේ රවුමක් ගසා ගංගාරාමයේ සීමාමාලකය හා නිදහස් චතුරශ්‍රය පෙන්වා රුපියල් 14000ක් අය කළැයි උසාවියේ දී කියැවිණි.
සංචාරකයා නැවතී සිටි හෝටලය කියා ඇත්තේ එවැන්නකු තම හෝටලයට සම්බන්ධ නැති බවයි.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බොරු ගයිඩ්ට අත්හිටවූ සිරදඬුවමක්
තිවංක නාථ Monday, 17 February 2014 10:16 AM
මේ විදිහට සංචාරකයන්ට වංචා කරන තව කීප දෙනෙක් ගැවසෙනවා ඔය අවට. කලකට ඉහත මේ විදිහට වංචාවට ලක් වුන කෙනෙක්ව අදාල පොලිසියට පැමිණිළි කිරීමට යොමු කළ බව මා දන්නවා. අපට ලැබුණ තොරතුරු අනුව මේ උදවිය ත්‍රීරෝද රථ රියදුරෝ ලෙස පෙනී සිටින අය සමග සම්බන්ධ වෙලයි මෙසේ කරන්නේ. පරික්ෂකාරිව බැලුවොත් මේ අයව ලේසියෙන් හදුනාගන්නත් පුළුවන්. (නදී)