IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘බොරු උද්ඝෝෂණ එපා : පොලිසියට සහයෝගය දෙන්න‘

ඉංගිරිය හඳපාන්ගොඩ ටෙලිකොම් වැඩ පරීක්ෂකවරයකුගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි පොලිසියට එරෙහිව මිනී පෙට්ටිය ද පාරේ තබා පසුගිය හතර වැනි දා පැවැත්වූ විරෝධයේ දී ජන ජීවිතයට අඩාල කළැයි සැකපිට අත්අඩංගුවට ගත් 21 දෙනකුට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප නියම කළේය.

හොරණ ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංජිත් දාබරේ හා කාන්තාවක ද සැකකරුවන් අතර වෙති.

මහේස්ත්‍රාත්වරයා ඔවුනට අවවාද කරමින් පැවසුවේ වීදි බැස මෙවැනි දේ කරනවාට වඩා පොලිසියට සහයෝගය දී සැකරකුවන් අත්අඩංගුවට ගැනීමට උදව් කරන ලෙසයි.

 

 



අදහස් (0)

‘බොරු උද්ඝෝෂණ එපා : පොලිසියට සහයෝගය දෙන්න‘

චතුල වෙරෝනා Tuesday, 21 January 2014 02:36 PM

අනේ පොලිසිය කියනකම් හිටියෙ උදවු කරන්න.(නදී)

:       0       0

යසවතී Tuesday, 21 January 2014 04:27 PM

අපේ බදු වලින් පඩි ගෙවල, තව මොනවද ඉල්ලන්නේ (දී)

:       0       0

සෙනෙවි Tuesday, 21 January 2014 04:27 PM

මොනවද ඕන?මේක සෑහෙන්න බොන්න වෙන වැඩක් වගේ . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site