(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු කොවිඩ් 19 ආසාදිතයකු බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා බේරුවල කරුණාසේන පුරනිවසේ දී පැවසීය.
කොරෝනා ආසාදනය වී ඇත්තේ, දර්ගා නගරයේ පදිංචි මන්ත්‍රීවරයෙකුටය.
මේ හේතුවෙන් තමාද, තම රියදුරා හා තවත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද අද (24) සිට නිරෝධායනය වන බව සභාපතිවරයා සඳහන් කළේය.
කොවිඩ් ආසාදිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණි බව කියන බේරුවල ප්‍රාදේශීය සභාවේ දර්ගානගරය උපකාර්යාලය ද දෙසැම්බර් 07වැනි දින තෙක් වසා තබන බවට නිවේදනය කර ඇතැයි ද හෙතෙම පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බේරුවල ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා