බටහිර කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ ඩ්වේන් බ්‍රාවෝගේ 'චැම්පියන්' ගීතයට පසුගිය කාලයේ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වුණා. ඒ සඳහා බොලිවුඩයේද ඉහළ ඉල්ලුමක් පැවැතුණා. මේ අතරින් ජනප්‍රිය බොලිවුඩ් නිළි ස්නේහා උලාල් බ්‍රාවොත් සමග මේ ගීතයට නර්තනයක් ඉදිරිපත් කරන අතර, එයද ප්‍රසිද්ධ වුණා. නමුත් මෑතකදී තවත් සිදුවීමක් වූයේ බොලිවුඩ් නිළි පල්ලවි ශර්දාද බ්‍රාවෝත් සමග මෙම 'චැම්පියන්' ගීතයට නර්තනයක් ඉදිරිපත් කිරීමයි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බ්‍රාවෝට බොලිවුඩ් නිළියන්ගේ ඉල්ලුම