(ඉන්දිකා රාමනායක)
පුද්ගලයන් තිදෙනකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කඩා වැදී එහි සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ටී ආර් ප්‍රදීප් කුමාර (28) නමැති තරුණයෙකි.
පුද්ගලික ආරවුලක් මුල්කරගෙන සැකකරුවන් තිදෙනා ඊයේ (15) මෙම නිවසට කඩා වැදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය කියයි.ෙ
ඝාතනයට පැමිණි තිදෙනා හඳුනාගෙන ඇති අතර දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය කියයි. බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොරැල්ලේ තරුණයෙක් කපා කොටා දාලා
Bunny Preena Tuesday, 16 May 2023 04:39 PM
රටකට ප්‍රයෝජනයක් විය හැකි තරුණ ජීවිත නිරපරාධයේ එක එක ආරවුල් නිසා විනාශ වෙනවා .විනාශ කරනවා .මෙවැනි දේවල් කවදා කෙලවර වෙයිද දන්නේ නැහැ