IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය රජයේ කුණු ගොඩක් ඇවිස්සෙයි

ඉන්දිරා ගාන්ධි පාලන සමයේදී ඉන්දියාවේ අම්රිත්සාර් නුවර සීක් රන් දෙවොලට එල්ල වූ ප‍්‍රහාරයට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සහාය දුන් බවට චෝදනා කරමින් අන්තර්ජාලයෙහි ප‍්‍රසිද්ධ වී ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එරට අමාත්‍ය මණ්ඩල ලේකම් ජෙරම් හේවුඩ් පෙරේදා (14) නියෝග කර තිබේ.

2011 වසරේදී එංගලන්ත රජය විසින් එරට වාසය කළ ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පිටුවහල් කරනු ලැබීම සම්බන්ධයෙන් තොරතුරු සොයමින් ලන්ඩන්හි පිහිටි ජාතික ලේඛනාරක්ෂක ආයතනයට ගිය පිල් මිලර් නිදහස් මාධ්‍යවේදියකු විසින් සොයාගන්නා ලද රහස් ලිපි කිහිපයක් හේතුවෙන් මෙම ආන්දෝලනය සිදු වී ඇතැයි ‘බි‍්‍රතාන්‍ය පුවත් සේවය’’ ‘‘ද ගාඩියන්’’ ඇතුලු මාධ්‍ය වාර්තා රැසක් වාර්තා කර ඇත.

අම්රිත්සාර් නුවර රන් දෙවොලෙන් සික් කැරැලිකරුවන් ඉවත්කිරීම සඳහා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිට සහාය දෙන්නැයි බි‍්‍රතාන්‍ය ගුවන් හමුදාවේ විශේෂ භට කණ්ඩායමකට නියෝග කළ බවට ඉඟි කෙරෙන රහස්‍ය ලිපි ලේඛන කිහිපයක් මෙසේ අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධ කැරි තිබිණි.

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය රජයේ කුණු ගොඩක් ඇවිස්සෙයි

ධම්ම Thursday, 16 January 2014 11:29 AM

කලබල වෙන්න එපා. එම පරීක්ෂණය ලිපි ලේඛන පිටවුනේ කොහොමද කියන එක ගැනයි. (දී)

:       0       0

කුමාර් Thursday, 16 January 2014 01:22 PM

බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අපිට එක ඇඟිල්ලක් දික් කරන කොට, එයාලගේ දෙසට ඇඟිලි තුනක් දික්වෙනබව අමතක වෙලා වගෙයි . බි‍්‍රතාන්‍ය ආණ්ඩුව තමන්ගේ ඇහේ තියෙන පරාලේ අයින්කරගත්තනම් හොඳයි !! (දී)

:       0       0

ආරියසේන Wednesday, 15 January 2014 09:18 PM

එදා කල සමුල ඝාතනය ලොකු රටවල් නිහඩයි. (අ)

:       0       0

මර්වින් Wednesday, 15 January 2014 09:28 PM

මොකක්ද මේ අසභ්‍ය ය වචනයක් තියෙන්නේ ? (නදී)

:       0       0

සත්‍යා Thursday, 16 January 2014 03:15 PM

අම්රිත්සාර් හි සීක් රන්දෙවොලට පහර දෙන්න ඉන්දිරා ගාන්ධිට උපදෙස් දුන්නේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවයයි. ඒ ඌරගේ මාළු ඌර පිටම තියල කපන න්‍යාය උඩයි. ඉන්දිරා ගාන්ධි ඒ ලනුව කෑ නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා. එංගලන්ත ආණ්ඩුව බොහෝ විට කළේ ඇමෙරිකාවේ ජාත්‍යයන්තර පොලිස් භූමිකාවට ඍජුව සහය දීමයි. බැලුවහම කාගේ කාගේත් කිල්ලෝටවල හුණු (දී)

:       0       0

නඩරාජ් Thursday, 16 January 2014 12:36 AM

කැමරන් මහත්තොයෝ චෝගම් වලදී කට දෙඩව්වට ස්වභාවධර්මය ටික ටික දඩුවම් දීම අරඹලා (අ)

:       0       0

අසංක Thursday, 16 January 2014 02:55 AM

හොඳ වැඩේ..(අ)

:       0       0

ෂාරෝ Thursday, 16 January 2014 04:49 AM

අනුන්ට වලවල් කපන කොට පස්ටික වැටෙන්නේ තමන්ගේ පැත්තට කියන එක අමතක වෙලා ...(අ)

:       0       0

ගයාන් Thursday, 16 January 2014 05:31 AM

පරණ කුණුගොඩවල් අවුස්සන කැමරන්ටත් හොද වැඩේ,,,,,,(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site