ජනප්‍රිය ගායිකා බියෝන්සෙ තමන්ගෙ යෙහෙළියක වන ජනප්‍රිය ගායිකා නිකී මිනාජ් වෙනුවෙන් “Darling Nikki” නමින් උපහාර රූප රචනාවක් නිකුත් කර ඇති අතර, 34 හැවිරිදි බියෝන්සෙ සතියකට පසුව පළමු වතාවට 32 හැවිරිදි නිකී මිනාජ් සමගින් මෙම ගීතය එකට එක්ව රසිකයන් සමගින් එකම වේදිකාවක ගායනා කර ඇති බවය.
එසේම නිකී මිනාජ් පිළිබඳව වර්ණනාවක් කරමින් බියෝන්ස් සඳහන් කර ඇත්තේ නිකී මිනාජ් යනු දැන් සිටි රැප් රාජිනිය බවය. එසේම සඟරාවේ සිටින නිකී මිනාජ්ට වඩා සංගීත පටිගත කිරීමේදී සිටින නිකී මිනාජ් ඉතා විශාල සිරුරක් හිමි ගායිකාවක් බවත් ඇය පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බියෝන්සෙගෙන් නිකී මිනාජ්ට තෑග්ගක්