
( රංජිත් රාජපක්ෂ )
තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
මෙසේ ගස මතින් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම වතුයායේම පදිංචි එන්.කනකේෂ්වරන් (31) හැවිරිදි එක්දරු පියෙකි.
ජිවිතක්ෂයට පත් පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග අඩි 100 ක් පමණ උසැති ගාන්ඩිස් වර්ගයේ ගසකට නැග දර සදහා ගසෙහි අතු කපමින් සිටියදි ගසේ බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි අතු කපමින් සිටි පුද්ගලයාට සහ ගස පාමුල සිටි පුද්ගලයාට පහර දි තුවාල සිදු කර ඇත.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අනෙක් පුද්ගලයා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇන අයෙක් මරුට