IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'බුම්මා' එස්ටීඑෆ් දැලේ

(දිල්රුක්ෂි  ග්‍රේරු)


පුද්ගල  ඝාතන , මත්කුඩු ජාවාරම් හා සම්බන්ධ  පාතාල සාමාජිකයකු  වන  මොහොමඩ් සියාම් හෙවත් ‘ජී බුම්මා‘ නැමැත්තා  ගම්පොල නිවසක සැඟව සිටියදී අද ( 13) අලුයම අත්අඩංගුවට ගෙන  තිබේ.


පොලිස් විශේෂ කාර්ය බළකාය කළ විශේෂ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු ,  මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ  ගෝලයෙකි .


 පසුගිය දිනකදී   ‘කුඩු චුටි‘නැමැත්තියට ඇගේ නිවස තුළදී වෙඩි තැබු සිද්ධියට මෙන්ම තවත් ඝාතන රැසක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා  පරීක්ෂණ අරඹා තිබු බවද විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරියෙක්  සඳහන් කළේය.

 



අදහස් (1)

'බුම්මා' එස්ටීඑෆ් දැලේ

Hafeel Wednesday, 13 March 2019 07:55 AM

ජනාධිපතිගේ මරණ දඬුවම් ඇයි තාම පරක්කු?

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site